IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දළදා පෙරහරට යන රාජ අද කෑගල්ල පසුකරයි.


(සමන් විජය බණ්ඩාර)
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දළදා කරඬුව වැඩම කරවීමට යන නැඳුන්ගමුව රාජා ඇතා අද කෑගල්ල නගරය පසුකළේය. පසුගිය 14 වැනි දාට යෙදුණු සුභ මොහොතින් මහනුවර බලා ගමන් ආරම්භ කළ රාජා අද රාත්‍රීය මාවනැල්ල මාවෙල රජමහා විහාරයේ ගත කරයි. නැවත හෙට මහනුවර බලා ගමන් ආරම්භ කිරීමට නියමිය.
අඛණ්ඩව වසර 11ක් මාලිගාවේ පෙරහර කරඬුව වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා ඇතාට පසුගිය වසරේ ඇති වී අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙරහරට සහභාගී වීමට නොහැකි විය.
මහනුවර බලා යන රාජ දැකබලාගැනීමට දේශිකයන් මෙන්ම විදේශිකයෝ ද මඟ දෙපර රැසී සිටියහ



අදහස් (1)

දළදා පෙරහරට යන රාජ අද කෑගල්ල පසුකරයි.

Saman Saturday, 18 August 2018 05:03 PM

ගජගා වන්නමටම ගැලපෙන ඇතා.. චිරං ජයතු !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site