(සුජිත් හේවාජූලිගේ)
දෙහිවල සතුන් වත්තට ජිරාෆ් දෙදෙනෙකු ඇතුළු විදේශීය සතුන් කිහිපදෙනෙකු මේ වසරේදී අලුතින් එකතුවන බව එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
දෙහිවල සත්වෝද්‍යානයට මේ වසරේදී අලුතින් එකතුවන සතුන් පිරිසට චීටාවන් දෙදෙනෙකු ද නිල්ගයි ඇන්ටිලොප් සිව් දෙනෙකු හා බ්ලැක්බත් මුවන් සිව් දෙනෙකු ද ඇතුළත් වී ඇතැයි අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
සතුන් වත්තට ජිරාෆ් දෙදෙනා ලැබෙන්නේ ජපානයෙනි. ඒ දෙදෙනා ම පිරිමි සත්තු ය.
මේ අතර දෙහිවල සතුන්වත්තට පිවිසුම් ගෘහයක් ද ළමා ක්‍රීඩාංගනයක් ද අලුතින් ඉදිකෙරෙන බව මල්ලිකා මල්සිංහ මහත්මිය සඳහන් කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙහිවල සත්තු වත්තට විදේශයෙන් සත්තු එක්වෙයි