බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර දිස්ත්‍රික් ලේකම්ගේ නිවස ඇතුළු නිවාස ගණනාවකින් මුදල් හා රන් අබරණ සොරා ගැනීම හා මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ට උල් පිහියක් පෙන්වා ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ යෙදුණූ පුද්ගලයකු හා ඔහුට ආධාර අනුබල දුන් බව කියන එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
ප්‍රධාන සැකකරු ලියාපදිංචි අපරාධකරුවකු වන අතර සෙසු සැකකරුවන් ඔහුගේ අනියම් බිරිඳ හා එම කාන්තාවගේ පියා හා සහෝදරයා වන බව පොලිසිය පවසයි.
කොල්ලකන ලද හා සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන්මාල මුදු පෙන්ඩන් කොල්ලකෑමට යොදා ගත් උල් පිහියක්,සොරා ගත් රන් භාණ්ඩ උකස් ගැනීමට යොදා ගත් ජාතික හැඳුනුම්පත් තුනක් හා සොරාගත් යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික් ලේකම්ගේ නිවසින් රන් අබරණ කොල්ල කෑ සිව් දෙනෙකු අල්ලයි