IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

රංජන් කස්තුරි 
 
ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ.

 
කොළඹ , ගම්පහ , කළුතර ,  මහනුවර ,  යාපනය ,  වව්නියාව , ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක වල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කණ්ඩායම් 880ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
 
පාසල් , නිවාස , වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා , ආගමික ස්ථාන හා හෙද ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින් අවම වශයෙන්  සතියකට විනාඩි 30ක් වත් විපරම්කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරගන්නැයි ඉල්ලීමක් කරන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.



අදහස් (0)

දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site