(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතෙන් අතිරේක බස් රථ 14ක් දුර ගමන් සේවා සදහා යොදවා ඇති බව ලංගම ඩිපෝවේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රදේශිය ධාවන කළමණාකරු ප්‍රදිප් චන්දන මහතා පැවසිය.
මෙම අතිරේක බස් රථ ගාල්ල කොළඹ, මාතර කොළඹ, තංගල්ල කොළඹ යන මාර්ගවල ධාවන කටයුතු සදහා යොදවා ඇති බවද ප්‍රාදේශිය ධාවන කළමණාකාරවරයා සදහන් කළේය.
මෙකි අතිරේක බස් රථ ඇල්පිටිය, ගාල්ල, අම්බලන්ගොඩ, මාතර, කොග්ගල, තංගල්ල යන ශ්‍රි ලංගම ඩිපෝ මගින් යොදවා ඇති බවද හෙතෙම පැවසිය. මිට අමරතව මොරටුව, කටුබැද්ද යන ඩිපෝ මගින් අමතර බස් රථය හයක් ගාල්ල හා මාතර ප්‍ර දේශවලට යොදවා ඇති බවද ප්‍රදිප් චන්දන මහතා සදහන් කළේය.
මගි ජනතාවට ගැටළුවකින් තොරව ප්‍රවාහන පහසුකම් සපයා ගැනිම සදහා මෙම අතිරේක බස් රථ යොදවා ඇති බවද ප්‍රදිප් චන්දන මහතා වැඩිදුරටත් සදහන් කළේය.
පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් ඊයේ (15) රාත්‍රි සිට ආරම්භ කළ බස් රථ වර්ජනය නිසා කතරගම කොළඹ, මාතර කොළඹ, ගාල්ල කොළඹ, හම්බන්තොට කොළඹ, අම්බලන්ගොඩ කොළඹ, තංගල්ල කොළඹ යන දුර ගමන් මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවන කටයුතු ඇනණහිට තිබුණි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුර ගමන් සේවා සඳහා දකුණු පළාතෙන් බස් 14 ක්
P. I. N kothalawala Thursday, 08 July 2021 01:04 PM
කොළඹ අම්බලන්ගොඩ බස් වැඩ කරන්නෙ හවස කියටද