IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි

(කාංචන කුමාර ආරියදාස)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ 2019  දඹුල්ල  ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් අද (7) සම්මත විය.

2019 වසරේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව අයවැය ලේඛනය සභාපති කේ.ජි. සෝමතිලක මහතා විසින් ඉදිරිපත් කළේය. 

පැය තුනක පමණ කාලයක් අයවැය යෝජනා පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට බඳුන් වීමෙන් පසු එක්සත්  ජාතික පක්ෂය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනාගේම සහයෝගය අත ඔසවා අයවැය ලේඛනය සම්මත කිරීම විශේෂත්වයකි.

ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන් මොරේමඩ මහතා  බෙදීමක් නොමැති බව ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ සියලුම මන්ත්‍රීවරුන් අයවැය ලේඛනයට සහයෝගය දක්වන බව වාචිකව ද ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.



අදහස් (0)

දඹුල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31969 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site