(කාංචන කුමාර ආරියදාස)
මාස ගණනාවක පැවති දැඩි වියලි කාලගුණික තත්ත්වය අවසන් කරමින් දඹුල්ල ප්‍රදේශයට පතිත වූ දැඩි වර්ෂාවක් සමඟ විනාඩි පහක පමණ සුළි සුළගක් ඇතිවී අලාභ හානි රැසක් සිදුවිණි . මිට අමතරව මාතලේ රත්තොට හුණුගල වතුයායේ නිවාස රැසක් වහල ගැලවී යාම නිසා පවුල් 55 ක් පිරිසක් පාසලක තාවකාලිකව පදිංචි කල බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලය කියයි,
ඉරිදා සවස 5.45 ට පමණ එකවරම වර්ෂාව පතිත වන්නට වූ අතර විශාල අයිස් කැට ද වැටිණි. මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අධි බලැති විදුලි රැහැන් සහිත විශාල විදුලි කණුවක් අසල නවතා තිබු ලොරි රථ තුනක් මතට වැටි ප්‍රදේශය පුරා විදුලි බලය නැවතිණි .


2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුල්ලට අයිස් වැස්සක් සමග කුඩා සුළි සුළඟක්