(මහින්ද නිශ්ශංක)
දුම්රිය අනියම්, ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි අද(28) ප්‍රදානය කෙරිණි.
වසර පහක කාලයක් සේවය කළ ස්ථිර නොකළ මෙම සේවකයන් ස්ථිර සේවයට පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.
ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පැවැති උත්සවකදී ඔවුන්ට ස්ථිර පත්වීමේ ලිපි ප්‍රදානය කෙරිණි.
2025 නොවැම්බර් මස 04
844
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1784
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ