(කරාපිටිය ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා/ ඩී.ජී. සුගතපාල)
ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මගේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගැටීමෙන් අද (28) 57 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තලාපිටිය ගාල්ල පදිංචිව සිටි තාජුඩින් පාරිස් නමැති පුද්ගලයෙකි.
ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දුම්රියේ ගැටී අයෙකු මරුට