සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික අංශය රාමසාන් මාසය පුරා උපවාසය (නෝම්බි) අවසන් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
දමාම් නගර මධ්‍යයේ පිහිටි උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සදහා දිනපතා ආගමික වතාවත් භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලාංකික මව්ලවී වරයකු වන මොනරාගල මව්ලවී අබ්දුල් අසීස් මහතා ශ්‍රී ලාංකික මෙන්ම දමිල බස කතාකරන ඉන්දියා මුස්ලිම්වරුන් ද දිනපතා මෙහි එති.සහජීවනය ගැන මව්ලවි අබ්දුල් අස්සේ දේශනයක් ද පැවැත්වීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දමාම් රාමසාන්