සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
රුපියල් 5000 සමෘද්ධි සහනාධාර මුදල ලබා නුදුන්නැයි පවසමින් ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් කොටිඨාසයට අයත් හල්පේ සහ නිත්තමළුව යන ග්‍රාම සේවා වසමෙි රාජකාරි කරන සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වරයාට පහර දුන් (29) හැවිරිදි පුද්ගලයෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයා ඊයේ (12) දි අදාළ වසමි වල රාජකාරි සිදුකර පසුව හල්පේ ප්‍රදේශයේ වෙලෙදසලක තේ පානය කරමින් සිටින විට ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පුද්ගලයා අදාළ සමෘද්ධි නිළධාරී වරයාට පහර දි ඇත.
රැපියල් 5000 හේ සමෘද්ධි සහනාධාරය මොගේ බිරිඳගේ නමට ලබා දිමට නියමිතව ඇති බව පොලිසිය කල පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.
මෙි සමිබන්දයෙන් එම නිළධාරීයා විසින් සමනල වැව පොලිසිය වෙත සිදුකල පැමිණිල්ලක් මත සමනල වැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අද (13) දි බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2455
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිමනාව නුදුන්නැයි සමෘද්ධි නිලධාරීට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට
anula Monday, 13 April 2020 09:58 AM
මෙයාලත් වැරදි කරනවා. දීමනා නොලැබිය යුතු අයටත් දීමනා දෙනවා. ඒ මදිවට පාට, පක්ෂ බලලා දෙන අයත් ඉන්නවා.