ජයරත්න විල්ලර
මීරිගම වරකාපොළ මාර්ගයේ කැබැල්ලවිට හන්දිය අසල දෙබර කූඩ බැඳ තිබූ දෙල් ගසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ගම්වාසීහු පවසති. මේ දිනවල පවතින වර්ෂාත සමග ඇති වූ තද සුළඟින් මෙම ගස ඇද වැටී ඇති අතර දෙබරකූඩ නිසා එය ඉවත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.


2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙබරුන්ට බයේ වැටණු ගස ඉවත් කන්න කවුරුත් නෑ
pitigala Sunday, 20 August 2017 02:28 AM
හැම දේටම විකල්පයක් තියෙනවා. දෙබරුන්ට රෑට ඇස් පෙන්නේ නැහැ. ඕක විදුලි කියතකින් සීරුවට කපලා වැඩිය හොල්ලන්නෙ නැතුව ලේසියෙන්ම ඉවත් කරන්න පුළුවන් රෑට.
lalith Sunday, 20 August 2017 07:10 PM
ඉස්සර රජ කාලෙත් ගම් නියම ගම් වනසන යකෙක් ඇවිත්, රජතුමා අණබෙරයක් යැව්වලු යකා එලවන්න පුළුවන් කෙනෙක් හොයල. ඒවගේ බලමු පත්තරෙන් දැකල දෙබරුන්ට බය නැති වීරයෙක් එයිද කියල මේ ගහ අයින් කරන්න ?