IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දොඩංගොඩ සිව්දරු මවක ඝාතනය කෙරේ

(සුමිත් ප්‍රේමතිලක)

දොඩංගොඩ පොලිස් බළප්‍රදේශයේ නිවසක් තුළ අද අලුයම පොරවකින් හිසට පහරදී සිව්දරු මවක ඝාතනය කර ඇතැයි දොඩංගොඩ පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ,කජුදූව ප්‍රදේශයේ පදිංචිව සිටී එම්.ඒ.අනෝමා දමයන්ති නමැති 46 හැවිරිදි කාන්තාවකි.

මියගොස් ඇති කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර,ඇතිවූ බහින්බස් වීමකින් පසු නිවසේ තිබූ පොරවෙන් හිසට පහරදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි පොලිසිය කියයි .

ඝාතනය සිදුකිරීමෙන් පසු ස්වාමිපුරුෂයා පොරව නිවස ඉදිරිපිට ඇති පාරක අසල දමා දොඩංගොඩ පොලිසියට භාරවී ඇති බව පොලිසිය කීය.

 



අදහස් (1)

දොඩංගොඩ සිව්දරු මවක ඝාතනය කෙරේ

fairoos Sunday, 19 September 2021 06:26 PM

තවත් බාර් ටිකක් ඇරියොත් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site