IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දක්ෂිණ අධිවේගයේ තිබී අත් ‍බෝම්බයක් හමුවෙයි

(ඩී.ජී.සුගතපාල)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පිවිසුම අසල මාර්ගය දෙපස සුද්ද කරමින් සිටි කම්කරුවෙකුට අද (19) විදේශිය රටක නිෂ්පාදිත අත් ‍බෝම්බයක් හමුවී තිබේ.

ප්ලාස්ටික් ඇසුරුමක බහා මෙම බෝම්බය තිබි ඇති අතර ඉමදුව පොලිසියට දැනුම් දීමෙන් පසුව එය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මෙම බෝම්බය කුමන අරමුණකට මෙම ස්ථානයේ ගෙනැවිත් තැබුවාද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති අතර හියාරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එය නිශ්ක්‍රිය කිරීමට නියමිතය.



අදහස් (2)

දක්ෂිණ අධිවේගයේ තිබී අත් ‍බෝම්බයක් හමුවෙයි

mendis Tuesday, 19 March 2019 05:14 PM

ඔය දකුණේ අය වැසිකිලියට යන්නෙත් අත් ‍බෝම්බයක් අරගෙන.

:       0       0

chandima Tuesday, 19 March 2019 11:06 PM

ඡන්දෙට කලින් හදිසි නීතිය, ඇඳිරි නීතිය, එහෙම දාන්න වගේ සුදානම?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32187 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14661 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 63 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 331 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site