IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දක්ෂිණ අධිවේගයේ අනතුරකින් තුනකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ වැටී ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගත් රෝහල් ගත කළ බව‍ පොලිසිය කියයි.

මෝටර් රථයේ ඉදිරිපස පිටුපස සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි හානි සිදුවී තිබේ. මොවුන් ගාල්ල කරාපිටිය පදිංචිකරුවෝ වෙති. 



අදහස් (3)

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් තුනකට තුවාල

ධම්ම Sunday, 22 October 2017 07:43 AM

තරඟෙට ගිය අනෙක් වාහනේ හිනාවෙවී යන්න ඇති. එහෙමයි අපේ අය.

:       0       3

sanath Sunday, 22 October 2017 07:10 PM

වැස්සට පාරේ වතුර තියෙනකොට පැයට කිලෝමීටර් 80 ට වැඩි වේගයකින් සැහැල්ලු වහනයක් ගමන් කරනකොට රෝදයත් පොළොවත් අතර සියුම් වතුර තට්ටුවක් හැදෙනවා. මේක හරියට අයිස් උඩ වාහනය යනවා වගේමයි. පාලනය කරගන්න බැහැ කැරකිලා ගිහිල්ල හැප්පිලා තමයි නතර වෙන්නේ. මමත් 99න් බේරිලා තියෙනවා මෝඩයෙක් වගේ වහින වේලාවකදී 100 ට එළවලා.

:       1       686

slj Tuesday, 31 October 2017 05:38 AM

රාළහාමිට ටයර් බැලුවනම් හේතුව හොයාගන්න පුළුවන්.අඩුගානේ අධිවේගී මාර්ගයට ඇතුල්වෙන වෙලාවේදී වත් අර නිකන් ඉන්න පොලිස් නිලධාරීන් මේවා බලනවනම් අනතුරු අඩු කරන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13795 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site