(ලක්මි කුඩලිගම)
පාදයක තුවාලයකට ප්‍රථිකාර ලබාගැනිමට කළුතර නාගොඩ මහ රෝහලට ගෙනා රැදෙවියකු රෝහල් භූමියේදි බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදි පලාගොස් තිබේ.
පාදයේ තුවාලයකට ප්‍රථිකාර ගැනිම සදහා කළුතර බන්ධනාගාරයේ සිට රෝහලවෙත රැගෙනවිත් ඇති මෙම රැදෙවියා හෙරොයින් ග්‍රෑම් පහයි මිලි ගෑම් 200 ක් සන්තකයේ තබාගැනිමේ වරදට අක් අඩංගුවට ගෙන බන්ධනාගාරගතවු අයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd