(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේ පුද්ගලකු තියුණු ආයුධ වලින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සැකකරුවකු අද (10) පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
සුරතලයට ඇති කරන ලද පරවියන් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පසුව කඩයාකුලම් ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් පොලු මුගුරු වලින් හා තියුණු ආයුධ වලින් පහර දීමෙන් මරණයට පත්ව තිබේ.
පොලිසිය පවසන්නේ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අනුබල දිමේ චෝදනාවට හා මනුස්ස ඝාතනයක් කිරිමේ චෝදනාවට අදාළ සැකකරුගේ පියා අත් අඩංගුවට ගත් බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි