(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
තලාව නවදගල අලිකැහේන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (14) තලාව මාර්ගයට හැරෙන හන්දියේ දි විරෝධතාවයක නිරතවුහ.
විරෝධතාකරුවන් සටන්පාඨ ලියු වැකි ප්‍රදර්ශනය කරමින් තලාව කණිෂ්ඨ විද්‍යාලය අසල සිටි පාගමනින් තලාව හන්දියට පැමිණ විරෝධතාවයේ නිරත විය.
වසර අටකින් මෙම මාර්ගයේ කිසිදු අලුත්වැඩියාවක් සිදුනොකළ බව විරෝධතාකරුවෝ පවසති.
මෙකී මාර්ගයේ කොටසක් කාපට් දමා සකස් කර ඇතිබව පවසන විරෝධතාකරුවන් කිලෝමිටර් තුනක් පමණ දැඩි අබලන් තත්වයේ පවතින බවද ඔවුහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලාව ගම්වැසියෝ පාරට බසිති