IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වර්ෂාව හේතුවෙන් තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය“ඩෙස්ෆෝඩ්” ප්‍රදේශයේ පිහිටි වසර 100 ක් පමණ පැරණි යකඩ පාලමක් අද (28) හදිසියේ පුපුරා යාමත් සමඟ එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා පැමිණ ඇති බව නානුඔය පොලීසිය පවසයි.

මෙම පාලම දිරා ගොස් දැඩි ලෙස අබලන්ව පුපුරා ගොස් ඇති අතර එය කඩා වැටීමේ අවදානමක් පවතී.

අවදානම් තත්වයේ ඇති එම මාර්ගයේ රථ වාහාන ධාවනය නොකරන ලෙසත් තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා වාහන ධාවනය කරන ලෙසත් නානුඔය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි

 

 

 

 



අදහස් (0)

තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site