( රංජිත් රාජපක්ෂ )
තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ක්ලෙයාර් වතුයායේ සෙන්ඇන්ඩෘස් කොටසේ වතු නිවාස තුනක් නායයාමේ අවදානමක් හේතුවෙන් එම නිවාස තුනේ පදිංචිකරුවන් වහා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා කටයුතු කර ඇත.
පැවැති අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට ඉහළින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි මෙම වතු නිවාස පෙළ අද (22) අලුයම 5 සිට නාය යාමට සක්‍රිය වි තිබේ.
මේ වන විට එම නිවාස පිටුපස විශාල කොටසක් ගිලා බැස පොළොව ඉරිතලා ඇති අතර එම නිවාසයට අයත් වැසිකිලියක් පෙරැළි ඇත.
තවදුරටත් එමස්ථානය නායයයාමේ භු ලක්ෂණ පෙන්නුම් කරන නිසා එම නිවාස තුනේ පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.



2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලවකැලේ ඩෙරික්ක්ලේයාර් වතුයායේ නාය යාමේ අවදානමක් : පවුල් 3 ක් ඉවත් කෙරේ