(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය අම්බලම්මාන කන්දේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතින අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම කඳුකර ප්‍රදේශයේ ඌරන්,ඉත්තෑවන්,හාවුන් සහ මුවන් වැනි සතුන් සිටින බවද ප්‍රදේශවාසීහු කියති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තලාතුඔය අම්බලම්මාන කන්දේ ගින්නක්