(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් එම මාර්ගයේ කරමැටිය ප්‍රදේශයේදී අද (05) දහවල් 11.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් එහි ගමන් ගත් එකම පවුලක මව පියා සහ වයස අවුරුදු හයක දරුවෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පිරිසකි.
කිසියම් අවශයතාවක් සඳහා මීහකිවුල නගරය වෙත එමින් සිටියදී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයේ සුනඛයෙකු හැපීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රී රෝද රථයටද දැඩි අලාබ හානි සිදුව ඇත.කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රී රෝද රිය පෙරැළී එකම පවුලේ තිදෙනෙක් රෝහලේ