IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් 6 ක් රෝහලේ

(පාලිත ආරියවංශ)

බදුල්ල ගගබඩ පාරේදී අද (23) සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

සිසුන් තිදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සිසුන් තිදෙනා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

ත්‍රීරෝද රථය මාර්ගයේ නතර කර තිබූ ලොරියක ගැටී පෙරලී මෙම අනතුර සිදුව ඇති බව බදුල්ල පොලිසිය කියයි.

මෙම සිසුන් හයදෙනා බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් දෙකක් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟයට පෙර පැවැත්වෙන රථ පෙළපාලියට සහභාගී වීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ත්‍රීරෝද රථයේ ගමන් කළ සිසුන් හයදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (0)

ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14692 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site