IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 4කට තුවාල

(හැටන් රංජිත් රාජපක්ෂ)                       

ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 4දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

අද (07) මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් 8 කණුව ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද  යාම හේතුවෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන්  තුවාල ලැබු සිව්දෙනාම අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, අනතුර පිළිබඳව නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 4කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site