IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමල සිසුන්ට කොළඹදී ශිෂ්‍යත්ව

(රොමේෂ්  ධනුශ්ක සිල්වා)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසැල් වල ඉගෙනුම ලබන දුවා දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවක් කොළඹ නව නගර ශාලාවේදී අද(28) පැවැත්විණි.

සේරුවාවිල බෞද්ධ මධ්‍යස්ථානයහි  විහාරාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ අදහසක් අනුව ශාන්ති පදනම මගින් මෙය සංවිධානය කොට තිබිණි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා  නිකායේ මහනායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව උත්සවය පැවැත්වුණු අතර මහාචාර්ය දයා රෝහණ අතුකෝරල , මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, කලාකරුවන් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ , රෝහණ බැද්දගේ ,ටී .එම්.ජයරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (1)

ත්‍රිකුණාමල සිසුන්ට කොළඹදී ශිෂ්‍යත්ව

sachith Tuesday, 29 August 2017 08:17 AM

මේ රටට පිළිලයක් වෙලා තියෙන දේශපාලකයන් කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැතුව කලාවට සේවයක් කරපු වැදගත් කලාකරුවන් සමග මේ කරපු සත් ක්‍රියාව අගය කරනවා, තව ඉස්සරහටත් මේවගේ සේවාවන් කරන්න ශක්තිය ලැබේවා.

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site