අනීශා මානගේ
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කල වැඩ වර්ජනයට රජයෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් සේවකයෝ අද (23) තංගල්ල නගරයේදී විරෝධතාවයක නිරත වූහ.
උදෑසන 11.00ට පමණ තංගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අසලින් ආරම්භ කල විරෝධතාවය තංගල්ල මහවෙල හරහා මාතර මාර්ගය ඔස්සේ තංගල්ල නගරයට පැමිණ, පසුව ඔවුහු බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් සේවකයෝ තංගල්ලේදී විරෝධතාවයක