IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තිත් මුවකු මරා මස් කළ අයකුට ලක්ෂයක දඩයක්

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
 
මුවෙකු මරා මස් කිලෝග්‍රෑම් 52 ක් සන්තකයේ තබාගත් බවට වරද පිළිගත් අයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරිමට හෙට්ටිපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් පාතිමා සහානා මහ්පි මහත්මිය අද (5) නියෝග කළාය.  


මෙලෙස වරද පිළිගත්තේ විලත්තව මුගුණුවටවන පදිංචි බී.ඒ. සරත් ගාමිණී (52)නැමැති අයෙකි. 


බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථ රක්ෂිත ප්‍රදේශයේ දී පසුගිය ජූනි 3 වැනි දා හෝ ඊට පෙරදිනක ආරක්ෂක ක්ෂීරපායි සතෙකු වන තිත් මුවෙකු ඝාතනය කිරීම සහ මස් ළඟ තබාගැනීමේ වරද මත අදාළ පුද්ගලයා නිකවැරටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  
             



අදහස් (0)

තිත් මුවකු මරා මස් කළ අයකුට ලක්ෂයක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site