(ප්‍රියානි මංගලිකා)
බිංගිරිය විහාර රක්ෂිතයේ සිටි තිත් මුවෙකු මරා මස් රැගෙන යමින් සිටි සැකකරුවෙකුට හෙට්ටිපොල මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ෆි මහත්මිය විසින් රුපියල් ලක්ෂයක දඬමුදලක් නියම කලාය.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂිත පනත යටතේ ආරක්ෂිත සතෙකු වන තිත් මුවෙකු මැරීම සහ තිත් මුවකුගේ මස් කිලෝ 52 ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙකට මෙම දඬ මුදල නියම කෙරිනි.
වැටලීමේදී පැනගිය සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදුකරන බව හලාවත පොලීසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තිත් මුවෙකු මැරූ පුද්ගලයෙකුට ලක්ෂයක දඩයක්