IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ණය කපා හරින්නැයි පොලොන්නරුවේ උද්ඝෝෂණයක්

(ක.ග.කරුණාරත්න )
 
පොලොන්නරුව ප්‍රදේශයේ  ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයක් මඟින් තමන් වෙත ලබාදී ඇති ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි කාන්තාවෝ පිරිසක්  අද  (28)  උද්ඝෝෂණයක් කළහ.
 
එම ණය මුදල් නැවත ගෙවිය නොහැකි තත්ත්වයක්  උද්ගතව ඇති හෙයින් එම ණය කපා හරිණ ලෙස ඔවුහු පවසා සිටියහ.
 
එය පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවයි.
 
ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් මහජනතාවට ලබාදී ඇති ණය මුදල් කපා හැරීමේ තීරණයක් රජය විසින් ගෙන ඇති බවද උද්ඝෝෂකයෝ  වැඩිදුරටත් කියා සිටියහ.
 
කාන්තාවෝ  300කට ආසන්න පිරිසක්  මෙයට සහභාගීව සිටියහ.



අදහස් (0)

ණය කපා හරින්නැයි පොලොන්නරුවේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site