(ඩී.කේ.රත්න සහ - නිශාන්ත කුමාර)
මහියංගණය නගරයේ ටේලර් සාප්පුවක තිබී ටී 56 මැගසින් එකක් ටී 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 19 ක් සමඟ පුද්ගලයකු අද (22) බදුල්ල පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහියංගන මාපාකඩවැව ඌව තිස්සපුර පදිංචි වයස අවුරුදු 28 තරුණයකු බදුල්ල පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් ජීව උණ්ඩ සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා නිළධාරීන්ගේ ඇදුම් මසන ටේලර් සාප්පුවක තිබී බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම උණ්ඩ සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ටී 56 ගිනි අවියන් සමඟ අයෙක් අත්අඩංගුවට