IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ට්‍රැක්ටරය පෙරැළි තරුණයෙක් මරුට:8 ක් රෝහලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


පොසොන් පොහොයට වන්දනාවේ යමින් සිටි තරුණයින් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක්  මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී පෙරැළි අනතුරට ලක් වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.


ට්‍රැක්ටරයේ ටේලරයට යටවීමෙන් මරුමුවට පත්වූයේ කිරින්ද ඕවිටිගමුවේ පදිංචිව සිටි එදිරප්පුලිගේ චානක සුපුන් සම්පත් (19) නැමැති අවිවාහක තරුණයෙකි.


තුවාලකරුවන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඒ අතර 12 හැවිරිදි පිරිමි දරුවකු ද සිටින බව පොලීසිය කියයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (0)

ට්‍රැක්ටරය පෙරැළි තරුණයෙක් මරුට:8 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site