(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේ මාර්ගය හරහා ගලා යන ජල පහරකින් එගොඩ වීමට ගිය පුද්ගලයකු අද (22) සැඩ පහරට හසු වී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
කැලණි ගඟේ පිට දමන ගංවතුර හෝමාගම - හංවැල්ල බස් මාර්ගයේ ආටිගල ප‍්‍රදේශයේ දී මාර්ගය හරහා ගලා යන අවස්ථාවේ දී එම ජල පහර හරහා යාමට තැත් කළ පුද්ගලයකු මෙලෙස සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් මීටර් 50 ක් පමණ දුරින් පිහිටි ගස දෙබලක සිර වී සිටියදී සොයා ගෙන ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ආටිගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කම්කරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල පහරින් එගොඩ වෙන්න ගිය පුද්ගලයෙක් මරුට