(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේදී ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක යතුරු පැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩඉරිප්පු පරන්තන් ප්‍රධාන මාර්ගයේදී පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු දෙසට යතුරු පැදියකින් ගමන් කර ඇති තරුණයින් දෙදෙනෙකු පුදුකුඩිඉරිප්පු දෙස සිට පරන්තන් දිසාවට ගමන්ගත් ජිප් රථයකය මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (22 ) සවස මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී ඇත.
බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා මාංචෝලෙයි රෝහල වෙතට ඇතුළු කිරීමෙන් පසුව මුලතිව් මහ රෝහල වෙතට මාරු කර යවා ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීප් රියක - යතුරු පැදියක් ගැටී දෙන්නෙක් රෝහලේ