IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ජපුර ‘දිරිය අරුණ’ යටතේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය මගින් ක්‍රියාත්මක කරන ‘දිරිය අරුණ’ සමාජ සත්කාරක වැඩසටහනේ 22 වන අදියර යටතේ බස්නාහිර පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක් සකසා දීමට පියවර ගෙන තිබේ.

එම ව්‍යාපෘතිය ලබාගැනීමට අවශ්‍ය පාසලක් වේ නම් විදුහල්පතිවරයා මාර්ගයෙන් දිරිය අරුණ සංවිධායක කමිටුව, පීඨාධිපති කාර්යාලය, වෛද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට මාර්තු 31 වැනිදා ට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බව එම පීඨ පීඨාධිපතිවරයා දැනුම්දීමක් කරයි.

ගොඩනැගිල්ලක් හැර වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධ අඩුපාඩු පවතී නම් ඒවා ද සළකා බැලිය හැකි බැවින් එම ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0717695614 (උවීන් දීලක) හෝ 0712502513 (නෙත්මා හරින්දි) යන දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.



අදහස් (0)

ජපුර ‘දිරිය අරුණ’ යටතේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31869 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14337 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site