සමස්ත ලංකා ව්‍යාපෘති සහයක එකමුතුව, සමස්ත ලංකා විශ්‍රාමිකයන් ගේ සංගමය, සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය යන සංගම්වල සාමාජිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ.
පොලිස් නිලධාරින් විසින් උද්ඝෝෂණය සඳහා පැමිණි පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කර උද්ඝෝෂණ සඳහා වෙන කළ ස්ථානය වෙත යැවීමට කටයුතු කළේය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)






2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව
chandima Thursday, 06 February 2020 03:41 PM
කන් බීරිවෙච්ච රාළහාමිලත් ඉන්නවා කියලා දන්නේ අදනේ? අර සමහරු රාළහාමිලා ළඟටම ඇවිත් මරහඬ තලනවා වගේ පෙනෙන්නේ? කොහොම උනත් මේ කෑගහන කට්ටිය කන් බීරි කරගන්න දවස නම් වැඩි ඈතක නැති බවයි පෙනෙන්නේ?
චින්තක Friday, 07 February 2020 07:11 PM
මේ ජනපති, රැකියා ලක්ෂයක් කපා හැර ඔහුගේ දේශපාලන තක්කඩි වහල්ලු වෙත එම රැකියා ලක්ෂය දීමට ගත් තීන්දුව ප්‍රමාණවත් ඔහු විනාශ වීමට.