ජයමාල් චන්ද්‍රසිරි
ජාතික බාලදක්ෂ මහජන සම්බන්ධතා වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (22) පැවැත්විණි.
බාලදක්ෂයන් විසින් මෙහිදි අරලියගහ මන්දිරයේ එළිමහන් පෙදෙස සුද්ධ පවිත්‍ර කරමින් සිය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකළ අතර අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ සැමරුම් තිළිණයක් පිරිනැමීමද මෙහිදි සිදුවිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතික බාලදක්ෂ මහජන සම්බන්ධතා වැඩසටහනේ සමාරම්භක උත්සවය