(ශාන්ත චන්ද්‍රසිරි)
කපන ලද ගසක් බිමට පතිතවීමේදී එහි අත්තක් හිසට වැටීම නිසා තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෙකු එම ස්ථානයේදීම අද (11) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තලවකැලේ ග්‍රෙස්වෙස්ටන් වත්තේ පදිංචි රාසු චන්ද්‍රබොස් (40) හැවිරිදි තිදරු පියෙකි.
කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් වත්තේ කර්පන්ටයින් ගස් කපමින් සිටියදි මෙම පුද්ගලයා එම ගස්වලින් දර ඇහිදීමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ලිඳුල රෝහලට රැගෙන ගොස් ඇති අතර තලවකැලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක අත්තක් හිසට වැටී පුද්ගලයෙකු මරුට