IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගෙවල් බින්ඳැයි අයෙක් සැකපිට

(සිතුම් චතුරංග)

උතුරු පළාතේ ප‍්‍රදේශ රැසක ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන විදුලි උපකරණ හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන පුද්ගලයකු අද (08) වවුනියාව වේප්පම්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

මේ ගැන වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් කොළඹ මහධිකරණයේ සහ උතුරේ අධිකරණ කිහිපයක වරෙන්තු ලැබූ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව මෙම සොරකම් කර ඇතැයි ද කියැවේ. එක් නිවසකින් කොල්ලකන ලද විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.    

කොල්ලකෑම් සඳහා සහය දැක්වූ අනෙක් පුද්ගලයා අත්අඩංගුවටගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පැවසීය.


    



අදහස් (0)

ගෙවල් බින්ඳැයි අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31497 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13825 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1068 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site