(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ගොස් තරු පහේ හෝටල් වල නැවතී සුඛෝපභෝගී වාහන උපයෝගී කර ගෙන මහා පරිමාණයෙන් ගවයින් සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු ගන්දර නාඔටුන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ දී සැකකරුවන් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී වෑන් රථය පිටුපස දමා සිටි ගවයින් පස් දෙනෙකු සහ ඊට පෙර සොරකම් කර රැගෙන ගොස් සඟවා සිටි තවත් ගවයින් හත් දෙනෙකුද වැවහමන්දුව ප්‍රදේශයේ ලදු කැලෑවක ගැට ගසා තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගවයින් සොරකම් කළ සිව්දෙනෙක් ගන්දරදි අත්අඩංගුවට