IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී පා පැදිකරුවෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

පුරවසන්කුලම මාර්ගය ආසන්නයේ ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී බරපතල තුවාල ලබා රෝහල් ගතකළ පා පැදිකරුවෙකු අද (23) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ සාලියපුර තෙප්පන්කුලම පදිංචිව සිටි කේ.ඩි.කරුණාරත්න නැමැති 84 හැවිරිදි අයෙකි.

මියගිය පුද්ගලයා පසුගිය 19 වැනි දින සිය නිවසේ සිට පුරවසන්කුලම මාර්ගයේ පා පැදියක යමින් සිටියදී මාර්ගය අසල ගැටගසා සිටි ගවයාගේ ගෙල බැදි කඹයේ පා පැදිය පැටලී ඉන් බිමට ඇද වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී පා පැදිකරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site