ඩී.ජි.සුගතපාල
ගාල්ල මහ නගර සභාවේ 2019 අයවැය ලේඛනය අද (7) පස්වරුවේ වැඩි ඡන්ද ඡන්ද 16 කින් සම්මත විය.
නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 4කි.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 12 ක් ද නගරාධිපතිවරයාට සහාය දක්වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 7ක් ද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා ද අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනු ලැබුහ.
අයවැය ලේඛනයට විපක්ෂව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ද ස්වාධීන මන්ත්‍රීවරයා ද ඡන්දය ප්‍රකාශ කරන ලැබුහ.
මේ අතර අයවැය ලේඛනයට විරෝධය පල කරමින් ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනෙකු සභාවෙන් පිටව ගියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාලු මහ නගර සබේත් අයවැය සම්මතයි