(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල නගරයේ දී බස් රථයක් හැරවීමට උත්සහ කළ විටදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ගොයම් කැපීමට යොදා ගන්නා වෙස්ටර් යන්ත‍්‍රයක් ලොරි රථයක ගැටී බස් රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
කොළඹ සිට පොලොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනාගාරයකට රැගෙන යමින් තිබු අලූත්ම වෙස්ටර් යන්ත‍්‍රයක් රැගත් ලොරි රථය මාතලේ සිට ගලේවෙලට පැමිණ බස් රථයක් මගින් බස්සවා හැරවීමට උත්සාහ කළ විටදී මෙම අනතුර සිදු වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගලේවෙල අනතුරකින් බස් රියදුරු රෝහලේ