(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
දැනට වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස සහ සිසු මර්දනය නවත්වන ලෙස බලධාරීන්ට බලකරමින් විරෝධතාවයක් අද (26) කරාපිටිය නගරයේ දී පැවැත්විණි.
මෙහිදී මුහුණු ආවරණය කර ගනිමින් කළු ලෝගු පැළඳ විරෝධතා පුවරු රැගෙන සම සෞඛ්‍ය පීඨයේ සිසු සිසුවියෝ විරෝධතාවයේ නිරත වුහ.
රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ල උළුවිටිකේ සිසුහු විරෝධතාවයක