IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගුරුවරුන්ට සිසුන්ට පහරදුන් පියා - පුතා අත්අඩංගුවට

(දියතලාව - ඩී.කේ.රත්න)

වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පාසලක සිසු පිරිසකට හා ගුරු පිරිසකට පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ පියෙකු හා පුතෙකු අද (08) උදැසන අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේම පදිංචි පියෙකු හා පුතෙකු මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම නිසා ගුරුවරුන් 3 දෙනෙකු හා සිසුන් 8 දෙනෙකු ඇතුලු 11 දෙනෙකු තුවාල ලබා ඊයේ (07) හවස බොරලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ පසුවූ තිදෙනෙකු දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇතයි  පොලීසිය කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.යූ.ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.



අදහස් (1)

ගුරුවරුන්ට සිසුන්ට පහරදුන් පියා - පුතා අත්අඩංගුවට

රවින් Saturday, 08 February 2020 08:36 AM

දේශපාලුවෙක්ද ? නැතිනම් දේශපාලු හෙංචයියෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site