(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ගිරිතලේ සුදුගල්කන්ද යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ මූලික විනයාරක්‍ෂක පාඨමාලාව හදාරන ලද සෙබළුන් 100 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් අද (15) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පටියේද’ පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතිත ශිෂ්‍ය භට බලකායේ බි්‍රගේඩියර් ඒ.එස්.ප’. පොඩිරාළහාමි මහතා සහභාගි විය.
සෑම අතින්ම අතිශුර සෙබලා ලෙස සෙබල (2088559) එස්.යූ.ස’.එස්. පතිරණ සහ හොඳම වෙඩිතබන්නා ලෙස සෙබල (20884957ප’.ඒ.ආර්.නිශාන්ත ජය සංකේත හිමිකර ගන්නා ලදී.
පාඨමාලාවෙි හොඳම කාණ්ඩ බාර නිලධාර’ ලෙස දෙවන ලුතිතන් බ’.කේ.එම්. බෝගහපිටිය, හොඳම කාණ්ඩ බාර සැරයන් ලෙස සැරයන් ජ’.ආර්.එස්. ප’රිස් හොඳම පෙළ අණ දෙන්නා ලෙස කෝප්‍රල් (679297) ආර්.එම්.එන්.එම්. රත්නායක ත්‍යාග ලැබූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිරිතලේ යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ විසිර යාමේ පෙළපාලියක්