රොමේෂ් මධුෂංඛ
යාපනය වඩුක්කොඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් නිවසේ කාන්තාවක් ද දූෂණය කර පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.
අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසට අද (1) අලුයම පැමිණි කොල්ල කල්ලිය විසින් නිවසේ තිබූ රත්‍රන් හා මුදල් කොල්ල කා නිවසේ සිටි කාන්තාවක් ද දූෂණය කර පලා ගොස් ඇති බවට වඩුක්කොඩෙයි පොලීසිය කියයි.
දූෂණයට ලක් වූ කාන්තාව මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ කොල්ල කල්ලිය සොයා වඩුක්කොඩෙයි පොලීසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගෙයත් කොල්ල කා කතත් දූෂණය කර පලා ගිහින්