(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ළිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර තිබු තාවකාලික මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ළිදුල පොලිසිය කියයි.
පාසල් නිමවීමෙන් පසු පැමිණි සිසුන් දෙදෙනා තම නිවසේ මුළුතැන්ගේ තුළ ආහාර ගනිමින් සිටියදි එම මුළුතැන්ගේ පැති බැම්මක් ඔවුන් මතට කඩාවැටි ඇති බවයි පොලිසිය පවසයි.
කඩා වැටුණු බිත්තියට යට වි සිටි පාසල් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන ළිඳුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙයක බිත්තියක් කඩා වැටී සිසුන් දෙන්නෙක් රෝහලේ