ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා නිර්මාණය කරන ලද රොකට්ටුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා සමඟ කතාබහක නිරතවිය.
යුද හමුදාපති මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - ළහිරු හර්ෂණ


2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ සිසුවාගේ රොකට්ටුවත් යුද හමුදා ප්‍රදර්ශනයට
Chathuranga Karunarathna Wednesday, 28 November 2018 06:51 PM
ආඩම්බරයි බණ්ඩාරනායක!