IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගම්පහ නිවාස 50 ක සොරකමේ ගිය යුවළක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගම්පහ ප‍්‍රදේශයේ ගෙවල් බිදුම් පනහකට ආසන්න ප‍්‍රමාණයක් සිදුකර කලක් තිස්සේ දේපල සොරා ගැනීමේ යෙදුණු  දිනකට රුපියල් 36000 ක් මත්කුඩු පානය කරන බව කියන  යුවළක් එසේ සොරාගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපල සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ වදුල්ලවත්තේ යුවළකි. මෙම යුවළ තිහාරිය ප‍්‍රදේශයේ කුලී නිවසක නැවතී සිටිමින් ගෙවල් බිදීමේ නිරතව සිට ඇතැයි හෙළිවී ඇත.

දිනපතා පාරේ ඇවිදිමින් වසා ඇති නිවාස වලට ඇතුල්වී සොරා ගන්නා ලැප්ටොප් ටැබ් යන්ත‍්‍ර, ජංගම දුරකතන, පරිගණක, රන්බඩු, පිත්තල පහන් ආදි දේපල රැසක් ස්ථාන රැසකට උකස් කර තිබීයදී සොයාගෙන ඇති බවත් සැකකරුවන් පෙන්වා දුන් අන්දමට මෙවැනි සොරකම් සිදුවූ නිවාස 42  ක් හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

වැලිවේරිය, කඩවත, මහබාගේ කදාන, දොම්පේ, නිට්ටඹුව, ගම්පහ, කිරිබත්ගොඩ, කදාන, යක්කල, වීරගුල ඇතුලූ පොලිස් වසම් ගණනාවක මෙම යුවළ සොරකම් කර ඇති බව අනාරවරණය වී තිබේ.



අදහස් (1)

ගම්පහ නිවාස 50 ක සොරකමේ ගිය යුවළක් අත්අඩංගුවට

Ajith Karunaratne Thursday, 11 May 2017 02:04 AM

බියගම පොලිස් කොට්ටාශයට අයත් වෙළඳ කලාපයට නොදුරු ගමක පසුගිය දිනවල ගෙවල් බිඳීම් ගණනාවක් සිදු වුණා. හොරු සොයා ගන්න බැරි වෙලා. තියෙන්නේ කලාපයේ සේවයට පැමිණ සිටින පිටස්තර තරුණ පිරිස වැඩි නිසා කියල තමයි ගම්මුන් කියන්නේ. වැඩිය සොරකම් කරන්නේ බෝඩින් කාමරවල ඇති දේවල් සහ දහවලට වසා ඇති නිවාසවල උපකරණයි.

:       21       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31366 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13589 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1004 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site