(තිලකරත්න දිසානායක.)
ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ ගෙවත්තක සිටි විශාල ප්‍රමාණයේ පිඹුරෙකු අල්ලා වනජීවී කාර්යාලය වෙත බාරදීමට ගම්වාසින් පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල පැවති ගංවතුර සහිත තත්ත්වය සමඟ පැමිණෙන්නට ඇතැයි සිතන මෙම පිඹුරා දිගින් අඩි 15 ක් බව පිඹුරා අල්ලාගත් ප්‍රදේශවාසියෙකු වන රොෂාන් ජීවක මහතා පැවසීය.
වනජීවී දෙපාර්මේන්තුවෙහි ගම්පහ කාර්යාලය නිලධාරීන් විසින් මෙම පිඹුරා වනයකට මුදා හැරීමට පියවර ගෙන තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ ගෙවත්තක අඩි 15 ක පිඹුරෙක්